ඔස්ට්‍රේලියාව කීවම අපිට මැවෙන්නේ ලස්සන සුන්දර රටක චිත්‍රයක්. හැබැයි ඔස්ට්‍රේලියාවේ ඉන්න සත්තු නම් ටිකක් විතර භයානකයි ලු.
1. විවිධ රෝග පතුරුවන Flying fox වවුලන්
2. ඕස්ට්‍රේලියාවේ ඉන්න Dingo වල්බල්ලන් භයානකයි. මේ විදිහට මෝරුන් පවා ගොදුරු කර ගන්නවා.
3. මෝරුන් කියන්නෙත් හැමෝටම තර්ජනයක් වෙච්ච සත්තු ජාතියක්
සර්ෆින් කරන අයට මෝරුන්ගෙන් කරදර වෙන්න පුළුවන්
4. කිඹුලන් තවත් භයානක සත්තු ජාතියක්
5. පිඹුරන් ඇතුළු සර්පයින්
මේ ෆොටෝ එක ඇත්ත ෆොටෝ එකක්. හැබැයි මේ ෆොටෝ ඒක මුල් දවස් වල
ප්‍රචාරය උනේ මේකේ ඉන්නෙ හරකෙක් කියලයි. මේ ඉන්නෙ හරකෙක් නෙමෙයි.
කන්ගරුවෙක්ට වඩා ටිකක් පුංචි සතෙක්(wallaby).
කඩසාප්පු වලත් සර්පයෝ ඉන්න පුළුවන්
වැසිකිළි වලත් සර්පයෝ ඉන්නවලු
විශාල උරන්ගයින් ගිලදමන්න පුළුවන් නයිත් ඉන්නව
සර්පයින් හැමතැනකම සිටිය හැකියි
ප්ලේන් වල පවා...
මෙයාලත් පිඹුරෝ වගේ සත්තුන්ට හොඳ ආහාරයක් වෙන්න පුළුවන්.
5. කිනිතුල්ලන්
6. මකුළුවෝ
මේ මකුළුවන් නම් මාරාන්තික විෂ සහිතයි.
7. කුරුමිණියන්
8. මැස්සෝ
9. කරදරකාරීහැකරල්ලෝ
10. යෝධ ගැඩවිලුන්
11. දකින්නන් බියවන පලගැටියන්.
12. යෝධ පත්තැයන්
මෙම යෝධ පත්තෑයන්ට නයෙක් වුනත් ගිලින්න පුළුවන්.
13. cassowary නම් යෝධ පක්ෂියා
ඔවුන් දරුණු විධියට පහර දෙන්න පුළුවන්
14. යෝධ ජෙලිෆිෂ්
15. නාගයින්ට වඩා සියගුනයක් විෂ සහිත Irukandji නම් ජෙලිෆිෂ් විශේෂය
16. Box jellyfish කියන වර්ගයත් බොහෝම විෂ සහිතයි
17. ප්‍රති විෂ නොමැති Blue ringed බුවල්ලෙක්
18. මාරාන්තික Marble cone නම් ගොලුබෙල්ලෙක්
19. ලොව වඩාත්ම විෂකුරු මාළුවා stonefish
stonefish දෂ්ඨ කළ පාදයක්
No comments:
Post a Comment