ක්‍රි.ව. 1900 මුල් භාගයයේ දී ගාලු පාරේ දර්ශනයක්
නුවර පාර ආසන්නයේ සිටින අලි ~ ක්‍රි.ව. 1880
ගාලු පාරේ දර්ශනයක් ~ ක්‍රි.ව. 1900 මුල් භාගය
ගාලු මුවදොර පිටිය (Galle Face). කොළඹ ~ ක්‍රි.ව.1890 - ක්‍රි.ව.1900
කැළණි නදිය හා බෝට්ටු භාවිතා කර තැනූ කැළණි පාලම ~ ක්‍රි.ව. 1880
දම් වීදිය, කොළඹ ~ ක්‍රි.ව. 1930
ගල්කිස්ස මුහුදු වෙරළ හා ගල්කිස්ස හෝටලය. ක්‍රි.ව. 1920
ගල්කිස්ස මුුහුදු වෙරළ~ ක්‍රි.ව. 1880
ගාලු මුවදොර පිටිය(Galle face )~ ක්‍රි.ව.1880 - ක්‍රි.ව.1890
කොළඹ නගර සභාව ~ ක්‍රි.ව.1915
කළුතර ගාලු පාරේ පිහිටි නුග ගසකින් සෑදුනු ස්වාභාවික ආරුක්කුව~ ක්‍රි.ව. 1880
වක්වැල්ල ප්‍රදේශයේ ගංගාවක දර්ශනයක් ~ ක්‍රි.ව. 1870
කළුතර ගාලු පාරේ පිහිටි නුග ගසකින් සෑදුනු ස්වාභාවික ආරුක්කුව ~ ක්‍රි.ව. 1880
~ ක්‍රි.ව. 1875
ගාලු කොටුව ~ ක්‍රි.ව. 1870
ගාල්ල ප්‍රදේශයේ පිහිටි පාලමක් ~ ක්‍රි.ව. 1918
කොළඹ කොටුව ප්‍රදීපාගාරය හා කොඩි කණුව ~ ක්‍රි.ව. 1870
ගාලු පාර, කොල්ලුපිටිය ~ ක්‍රි.ව. 1880
ගාලු මුවදොර පිටිය (Galle face) ~ ක්‍රි.ව.1870 - ක්‍රි.ව.1880
වෝඩ් වීදිය, මහනුවර ~ ක්‍රි.ව.1910 - ක්‍රි.ව.1920
මාතර දූපත ~ ක්‍රි.ව. 1870
ගාලු පාර ~ ක්‍රි.ව.1885
ගාලු මුවදොර පිටිය Galle Face ~ ක්‍රි.ව.1870 - ක්‍රි.ව.1880
දළදා මාලිගාව ඉදිරිපස පිහිටි නුවර වැව ~ ක්‍රි.ව.1900
මුල් භාගය
මහනුවර ආසන්නයේ පිහිටි ගම්බද පළතුරු වෙළදසැලක දර්ශනයක් ~ ක්‍රි.ව.1880
මහනුවර දළදා මාලිගාව
කැළණි පාලම ~ ක්‍රි.ව. 1880
ගාලු කොටුවේ පැරණි ඕලන්ද පිවිසුම් දොරටුව ~ ක්‍රි.ව.1910
ගාල්ල ඕලන්ද ඇල ~ ක්‍රි.ව.1870 - ක්‍රි.ව.1880
හොරණ ප්‍රදේශයේ වීදියක් ~ ක්‍රි.ව.1930 - ක්‍රි.ව.1940
කොළඹ කුරුදුවත්ත පිවිසුම් මාර්ගය~ ක්‍රි.ව. 1900 මුල් භාගය
ගාලු මුවදොර පිටිය Galle face ~ ක්‍රි.ව. 1860
කොළඹ වීදියක දර්ශනයක්~ ක්‍රි.ව.1900 - ක්‍රි.ව.1910
කොළඹ ජනාකීර්ණව පැවති ප්‍රදේශයක්~ ක්‍රි.ව.1910 - ක්‍රි.ව.1920
නුවරඑළිය දුම්රිය ස්ථානය ~ ක්‍රි.ව.1910 - ක්‍රි.ව.1920
ගල්කිස්ස මුහුදු වෙරළ ~ ක්‍රි.ව.1910 - ක්‍රි.ව.1920
කොල්ලුපිටියේ පිහිටි නුග ගසක් ~ ක්‍රි.ව.1800 පසු භාගය
කළුතර ගාලුපාරේ පිහිටි නුග ගසක් ~
ක්‍රි.ව.1800 පසු භාගය
මාර්ගයක දර්ශනයක් ~ ක්‍රි.ව. 1910
මී ගමුව හැමිල්ටන් ඇල ~ ක්‍රි.ව.1910 - ක්‍රි.ව.1920
ගාලු පාර ~ ක්‍රි.ව. 1880
වැලිගම ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ බටහිර පිවිසුම් දොරටුව ~ ක්‍රි.ව.1918
මරදානේ වීදියක්~ ක්‍රි.ව.1875
කොළඹ වරාය~ ක්‍රි.ව. 1910
කොළඹ රේගුව ~ ක්‍රි.ව. 1900 මුල් භාගය
නුවර වැව ~ ක්‍රි.ව. 1907
මහනුවර වීදියක් ~ ක්‍රි.ව. 1890
කොළඹ වීදියක්~ ක්‍රි.ව.1900 - ක්‍රි.ව.1910
කඩුගන්නාව දුර්ගය ~ ක්‍රි.ව. 1870
කළුතර පාලම ~ ක්‍රි.ව. 1800 පසු භාගය
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශය ~ ක්‍රි.ව. 1890
කළුතර ~ ක්‍රි.ව. 1900 මුල් භාගය
කළුතර ගාලුපාරේ පිහිටි නුග ගසකින් සැදුනු ස්වාභාවික ආරුක්කුව ~ ක්‍රි.ව. 1880
ගාලු මුවදොර පිටිය ~ ක්‍රි.ව.1941
බදුල්ල පිවිසුම ~ ක්‍රි.ව. 1900
මහනුවර වැසියන් ජීවත්වන නිවාස ~ ක්‍රි.ව. 1880
මස්කෙළිය ප්‍රදේශයට සමනල කන්ද පෙනෙන අයුරු ~ ක්‍රි.ව.1800 පසු භාගය
ගාලු පාර ~ ක්‍රි.ව.1929
කොළඹ ගාලු මුවදොර පිටිය~ ක්‍රි.ව.1931
ගංගාවක දර්ශනයක් ~ ක්‍රි.ව. 1870
ලක්ෂපාන තොටුපොල අසල පිහිටි කෝපි වගාවක් ( ඈතින් පෙනෙන්නේ සමනල කන්දයි) ~ ක්‍රි.ව. 1870
දෙවුන්දර වෙරළ තීරය ~ ක්‍රි.ව.1870 - ක්‍රි.ව.1880
ගම්බද ප්‍රදේශයක පාලමක්~ ක්‍රි.ව.1880 - ක්‍රි.ව.1890
මුහුදු වෙරළක දර්ශනයක් ~ ක්‍රි.ව. 1800 පසු භාගය
නුවරඑළිය ග්‍රෙගරි වැවේ දර්ශනයක් ~ ක්‍රි.ව.1940 - ක්‍රි.ව.1950
රත්නපුර ප්‍රදේශයේ ගංගාවක දර්ශනයක්
ගල්කිස්ස ධිවර බෝට්ටුවක් ~ ක්‍රි.ව. 1880
ශ්‍රී පාද කන්දට හිරු උදාව පෙනෙන අයුරු ~ ක්‍රි.ව. 1900 මුල් භාගය
ලෝකාන්තයේ Suicide Corner ~ ක්‍රි.ව. 1900
නුවරඑළිය ~ ක්‍රි.ව. 1870
ගාලු කොටුව ~ ක්‍රි.ව. 1800 පසු භාගය
වික්ටෝරියා ජලාශ වේල්ල
කටුගස්තොට පාලම ~ ක්‍රි.ව.1888
ගාලු කොටු බැම්මට ගාලු වරාය පෙනෙන ආකාරය ~ ක්‍රි.ව. 1860
පිටකොටුවේ පිහිටි කයිමන් දොරකඩ
පෘතුග්‍රීසි සීනුව සහිත පැරණි ඝණ්ඨාර කණුව ~ ක්‍රි.ව. 1920's
ත්‍රිකුණාමලය කොටුව තුළ පිහිටි ෆෙඩ්රික් දොරටුව ~ ක්‍රි.ව.1910 - ක්‍රි.ව.1920
ගාලු කොටුවේ පිහිටි ඔරලෝසු කණුව ~ ක්‍රි.ව. 1900මුල් භාගය
ගාලු කොටුවේ සිට කොළඹ දෙන බලන විට පෙනෙන ආකාරය ~ ක්‍රි.ව.1875
ගාලු කොටුව ප්‍රදීපාගාරය ~ ක්‍රි.ව. 1900 මුල් භාගය
මිහින්තලේ නටබුන් ~ ක්‍රි.ව. 1870
පොළොන්නරුව ථුපාරාම පිළිම ගෙය ~ ක්‍රි.ව.1880
පොළොන්නරුව රන්කොත් වෙහෙර ~ ක්‍රි.ව.1870
අනුරාධපුර සමාධි පිළිමය ~ ක්‍රි.ව.1880
රුවන්වැලි සෑය ~ ක්‍රි.ව.1880 - ක්‍රි.ව.1890
ජය ශ්‍රී මහා බෝධිය ~ ක්‍රි.ව.1880 - ක්‍රි.ව.1890
රුවන්වැලි සෑය ~ ක්‍රි.ව.1880 - ක්‍රි.ව.1890
මිහින්තලේ නාග පොකුණේ ගල් කැටයම් ~ ක්‍රි.ව. 1870
මිහින්තලේ නාග පොකුණ ~ ක්‍රි.ව. 1870
මිහින්තලේ ස්වාභාවික ගල් ආරුක්කුව ~ ක්‍රි.ව. 1870
මිහින්තලේ ගල් පඩිපෙළ ~ ක්‍රි.ව.1870
සීගිරිය ~ ක්‍රි.ව.1929
සිංහ පාදය ~ ක්‍රි.ව.1940
සීගිරිය නැගෙනහිර ප්‍රදේශය ~ ක්‍රි.ව.1929
සීගිරි චිත්‍ර ~ ක්‍රි.ව. 1940
අවුකන බුදු පිළිමය ~ ක්‍රි.ව. 1880
මිරිස වැටිය ~ ක්‍රි.ව.1875
අනුරාධපුරය කුට්ටම් පොකුණ ~ ක්‍රි.ව.1903
ලෝවාමහාපාය ~ ක්‍රි.ව. 1900 මුල් භාගය
No comments:
Post a Comment