Monday, April 7, 2014

සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන්.

ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, සලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප‍්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න. ‘මැක්‍රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය කැමරාවකින්.

මේ සතුන් පියාසර කරද්දී හෝ වසා සිටිද්දී හෝ ඡායාරූපයට නැඟීම කළ නොහැක්කක්. ඒ නිසා ගොල්සාර් මුලින්ම කර ඇත්තේ ඔවුන් අල්ලා ශීතකරණයක දමා ‘අලස’ තත්වයට පත් කර පසුව ඡායාරූපයට නැගීමයි.


ගොල්සාර් මෙවැනි සමීපරූප ගැනීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා මැක්‍රෝ කාචයක් පාවිච්ච් කර නැහැ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කැමරාවක ඇති මිමී 28කාචය අනෙක් අතට හරවා සවි කර පාවිච්චියට ගැනීමයි.



ඉරානයේ ටැබ්රීස් නගරයේ වැසියකු වන ඕමිඞ් ගොල්සාර් සිය කාර්යය ගැන කියන්නේ මෙහෙමයි: ”මගේ කැමරාව මා රැගෙන ගියා සත්වලෝකයේ අමුතු ඉසවුවක් කරා. කෘමීන්ගේ මකුළුවන්ගේ ලෝකයේ පියවි ඇසට නොපෙනෙන දෑ බලන්නට ඒ තුළින් උත්සාහ කළ මට විස්මිත දසුන් රැසක් දකින්නට ලැබුණා. ඒවායින් කීපයක් මේ ඔබට දකින්නට සලස්වන්නේ.”

මේ සමනලයකුගේ හිසක අති සමීප රූපයකි.

මී මැස්සෙකුගේ හිසක අති සමීපරුවක්.

මකුළුවකුගේ හිසක සමීප රූපයක්.

බොහෝ මැක්‍රෝ ඡායාරූප ශිල්පීන් මෙවැනි පින්තූර ගන්නට විශේෂිත කාච භාවිත කළත් ගොල්සාර් මේ සඳහා යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය මිමී 28 කාචයක කැමරාවකි.

බමරකුගේ හිසක සමීප රුවක්

අපට හුරුපුරුදු ගෙමැස්සාගේ හිසේ සමීප රූපයක්

කුරුමිණියකුගේ හිසක්

සාමාන්‍යයෙන් නොපෙනෙන සිහින් කෙඳි දැක්වෙන මකුළු හිසක්.

සලබයකුගේ සමීප රූපයක්
 
taken from malkakulu web

19 comments:

  1. folder lock khokharpc Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.

    ReplyDelete
  2. camtasia studio farooqpc Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me.

    ReplyDelete
  3. I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing davinci-resolve-crack

    ReplyDelete
  4. iobit-smart-defrag-pro-crack is a must-have, as is the case with Disk Defragmenter, which speeds up the entire system using fast and financial disk drives. It runs the procedure for the end and such rates!
    new crack

    ReplyDelete
  5. This article is so innovative and well constructed I got lot of information from this post. Keep writing related to the topics on your site

    ReplyDelete
  6. This is a fantastic blog! Your website is also very quick to load!
    What kind of web host are you using? Is it possible for you to send me your affiliate link for your web host?
    I wish my website was as quick to load as yours.
    vso convertxtohd crack
    systools hard drive data viewer pro crack
    avast premier cleanup crack
    god of war crack

    ReplyDelete
  7. It was just as enjoyable for me as it was for you.
    I like the drawing and your writing style.
    Please continue to shake to your heart's content.
    Here are the details: uncomfortably quick, but no doubt
    again, as is virtually often the case if you promote this stroll inside.
    tubemate downloader crack
    riffstation crack
    inpixio photo clip crack
    cyberduck crack keygen

    ReplyDelete
  8. They say that the Devil works hard. Everyone’s wrong. You work harder. We’re so proud of you.
    money pro crack
    minitab crack
    smartdraw crack

    ReplyDelete
  9. To be honest, I don’t know how you manage to do such a good job every single time. Very well done!
    vmix pro crack
    teamviewer crack

    nitro-pro-crack

    ReplyDelete
  10. . Please take a breather from working so hard. You have already done such excellent work. It’s time to celebrate now!
    lansweeper crack
    dslrbooth pro crack
    easeus todo backup crack

    ReplyDelete
  11. microsoft word 2011 mac product key generator creates more unequivocal photographs and makes games, video web based, and media altering smoother. You can likewise appreciate more clear, more excellent sound through the refreshed sound driver.

    ReplyDelete
  12. Wow, amazing weblog structure! How lengthy have
    you ever been blogging for? you made running a blog look easy.
    The entire glance of your web site is magnificent, let alone
    the content!
    bulk image downloader crack
    rhinoceros crack

    ReplyDelete
  13. if you'd want to hire a blogger, I'd be happy to do so.
    I'm sure this will be a big help to you, and I look forward to it.
    I'd be happy to help if you ever need someone to shoulder some of your responsibilities.
    My blog will link back to yours in return for writing material for yours.
    If you'd like to get in touch, please do so by email. I appreciate your kind words!
    autodesk autocad crack
    guitar pro crack license key
    wm recorder crack
    wondershare mockitt crack

    ReplyDelete